Home News Breaking මෝදීගේ හෙලිකොප්ටර් මෝදී සිටියදීම තවත් නිවාස තුනක වහලය ගලවා කාන්තාවක් රෝහල් ගත...

මෝදීගේ හෙලිකොප්ටර් මෝදී සිටියදීම තවත් නිවාස තුනක වහලය ගලවා කාන්තාවක් රෝහල් ගත කරයි PHOTOS

396 views
SHARE

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ කඳුරට සංචාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට පසුගියදා සිදුකළ පෙර පුහුණුවීම්වලදී ක්‍රීඩාංගණය අසල වූ නිවාස පහක වහලවල් ගැලවී ගිය බව වාර්තාවුනා.

එය එසේ වී තිබියදී හෙලිකොප්ටර් යානාවකින් ඊයේ හැටන් ඩන්බාර් කි‍්‍රඩාංගණයට පැමිණී නරේන්ද්‍ර මෝදීගේ හෙලිකෝප්ටර් යානය ඩන්බාර් කි‍්‍රඩාංගණයට ගොඩ බැස්සිෙමිදි කි‍්‍රඩාංගණය අසල සමනළගම ගමිමානයේ නිවාස තුනක වහලවල් සමිපුර්ණයෙන්ම කැඩි ගොස් එම නිවාස වලට දැඩි අලභානි සිදුවි තිබෙනවා.

එම අනතුරෙන් එක් කාන්තාවක්ද තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ගත කළ කාන්තාවකගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

ඉන්දිය ගුවන් හමුදාවට අයත් මෙම හෙලිකොප්ටර් යානා තුන ඩන්බාර් කි‍්‍රඩාංගණයේ ඊයේ 12.15 පමණ මෙලෙස ගොඩබස්සවා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site