Home News Politics සන්ධානයේ මහා ලේකම් ගෙන් එස්‌. එම්. චන්ද්‍රසේනට අභියෝගයක්

සන්ධානයේ මහා ලේකම් ගෙන් එස්‌. එම්. චන්ද්‍රසේනට අභියෝගයක්

159 views
SHARE

උතුරුමැද පළාත් සභාව සතියක්‌ ඇතුළත පෙරළා දමා තමන්ගේ බලය පෙන්වන ලෙස එස්‌. එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයාට තමන් අභියෝග කරන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර පවසා තිබෙනවා .

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ

ඒකා බද්ධය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විටින් විට රටම හිනස්‌සන විහිළු කතා කියනවා. උතුරු මැද පළාත් සභාව පෙරළා දැමීමත් ඒ වගේම විහිළුවක්‌ ලෙසයි මම දකින්නේ. සතියකින් අපි බලමු කොහොමද පළාත් සභාව පෙරළන්නේ කියලා.

ඇමැතිකම් නැති වුණාම සංවිධායකකම් නැති වුණාම එක එක්‌කෙනා හිතේ දුකට, තරහට කතා කියනවා. ඒවා ගැන පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කලබල වන්නේ නෑ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site