Home News Sports මෝධිට වතුකරයේ දී මුරලි මතක්‌ වෙයි

මෝධිට වතුකරයේ දී මුරලි මතක්‌ වෙයි

278 views
SHARE

වෙසක්‌ උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝධි මෙරට වතුකරයේ දමිළ ජනතාව අමතා කළ කතාවකදී ශ්‍රී ලංකාවේ බිහිවු සුපිරි දග පන්දු යවන මුත්තයියා මුරලිදරන්වද සිහිපත් කර තිබේ.

“ඔබලා මෑත කාලයේදී ලෝකයේ හොඳම පන්දු යවන්නා බිහි කළා. ඒ තමයි මුත්තයියා මුරලිදරන්.” යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේනවා.

මුත්තයියා මුරලිදරන් වත්මන් ලොව ටෙස්‌ට්‌ සහ එක්‌දින දෙඅංශයෙන්ම වැඩිම කඩුලු ලාභියා වේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site