Home News Breaking බුදුන්ගේ ධාතූන් අන්තර්ජාලයේ අලෙවියට PHOTOS

බුදුන්ගේ ධාතූන් අන්තර්ජාලයේ අලෙවියට PHOTOS

935 views
SHARE

බුදුරජාණන්වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ ධාතූන් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට ඇති බව විදෙස් පුවත් වාර්තා අනාවරණය කරනවා.

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ප්‍රධාන වෙබ් අඩවියක් වන e bay වෙබ් අඩවිය ඒ පිළිබදව දැන්වීම් පළකර තිබෙන අයුරු දැක ගන්නට තිබෙනවා.

ධාතූන් වහන්සේ අලෙවි කෙරෙන්නේ ඩොලර් 30කට වැනි මුදලකට බවයි සඳහන් වන්නේ.

ආසන්න වශයෙන් එම මුදල රුපියල් 4,500 පමණ වනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site