Home News Breaking වෙඩි වැදී මියගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියට ජපතිගෙන් අවසන් ගෞරව

වෙඩි වැදී මියගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියට ජපතිගෙන් අවසන් ගෞරව

227 views
SHARE

පිළියන්දලදී පාතාල සාමාජිකයින්ගේ වෙඩි පහරට ලක්ව අභාවප්‍රාප්ත වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කළ ජේ.ඒ.ඩී චමින්ද අබේවික්‍රම මහතාගේ, දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (13) පස්වරුවේ අවසන් ගෞරව දක්වනු ලැබුවා.

දේහය තැන්පත් කර තිබූ මාරවිල වීරහේනේ වාසනා මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව පිරිනැමීමෙන් අනතුරුව ඒ මහතාව පොලිස් සැරයන් ධූරයට උසස් කරමින් දේහයට නිල ලාංඡනය පැළඳවීම සිදු කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site