Home News Politics සුජීවට එජාපයෙන් කැපිල්ලක් මන්ත්‍රී ධුරයෙන් ඒවත් වෙන ලකුණු ?

සුජීවට එජාපයෙන් කැපිල්ලක් මන්ත්‍රී ධුරයෙන් ඒවත් වෙන ලකුණු ?

559 views
SHARE

එක්සත් ජාතික පක්ෂයෙන් තමාට සැලකිල්ලක් නොදක්වන්නේ නම් ඉන් ඉවත්වීමට මැලිකමක් නොදක්වන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.

තමා නීතීඥ වෘත්තියේ කටයුතු කළේ නම් මේ වන විට ජනාධිපති නීතීඥයෙකු වීමට අවස්ථාව තිබුණු බව ඔහු පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කොලොන්නාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site