Home News Breaking පිළියන්දල සැකකරුවන් මෙන්න අදුනගත්තනන් දැන්ම කතාකරන්න

පිළියන්දල සැකකරුවන් මෙන්න අදුනගත්තනන් දැන්ම කතාකරන්න

475 views
SHARE

පිලියන්දලදී පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් එම වෙඩිතැබීමේ සිද්ධියට අදාල පාතාල සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරනවා.

මේ වන විට සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනෙකුගේ ඡායාරූප දෙකක් මාධ්‍ය වෙත නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ එම පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේනම් වහාම පොලිසීය දැනුවත් කරන ලෙසයි.

ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු 071 -859 16 41 හෝ 011 2-852555 යන දුරකතන අංකවලින් පොලිස් අධිකාරී නුගේගොඩ කොට්ඨාශයට ඇමතීමෙන් ලබාදිය හැකි බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.


cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site