Home C Gossip තමාට සැලකිල්ලක් නොදක්වන එජාපය ගැන කී සුජීව මහින්ද හමුවූ හේතුව මෙන්න PHOTOS

තමාට සැලකිල්ලක් නොදක්වන එජාපය ගැන කී සුජීව මහින්ද හමුවූ හේතුව මෙන්න PHOTOS

1,102 views
SHARE

එක්සත් ජාතික පක්ෂයෙන් තමාට සැලකිල්ලක් නොදක්වන්නේ නම් ඉන් ඉවත්වීමට මැලිකමක් නොදක්වන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ කොලොන්නාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී සදහන් කළා.

එසේ ප්‍රකාශකළ අමාත්‍යවරයා ඉන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

ඒ පසුගියදා අභාවප්‍රාප්තවූ ගාන්ධිනි රාජපක්ෂ මහත්මියගේ සත්දින ධර්මදේශනයට සහභාගිවූ අවස්ථාවේදීයි.

එයට හිටපු ජනපතිවරයාගේ පවුලේ ඥාතීන් සහභාගී වූ අතර මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමඟ ඉතා සමීපව, සුහදව කටයුතු කර තිබෙනවා.

පසුගිය සමය පුරාම රාජපක්ෂ පවුලට දේශපාලන වේදිකාවන් වල දැඩි විවේචන එල්ල කල සුජීව සේනසිංහ අමාත්‍යවරයා මෙසේ සහභාගිවීම සහ ඊට පෙර කල ප්‍රකාශය සම්බන්ධයෙන් කාගේත් කථා බහට ලක්විය.

එහි ජායාරූප පහතින්






cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site