Home News Breaking ගීතාගේ ඇපෑල යළි සලකා බැලීම අද

ගීතාගේ ඇපෑල යළි සලකා බැලීම අද

133 views
SHARE

ගාල්ල දිස්‌ත්‍රික් එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රීනී ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් ගොනු කළ ඇපෑල පෙත්සම අද (15 දා) යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් ලබාදී ඇති නඩු තීන්දුව ක්‍රියාත්මක වීමද පසුගිය 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබූ අතර එම අත්හිටුවීමේ නියෝගය අද දිනය තෙක්‌ බල පැවැත්වෙනු ලබනවා.

අභියාචනාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක්‌ ගොනු කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site