Home News Breaking උතුරේ මහ ඇමතිට නාමයෝජනා නෑලු

උතුරේ මහ ඇමතිට නාමයෝජනා නෑලු

149 views
SHARE

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී දෙමළ සන්ධානයෙන් නාම යෝජනා ලබානොදීමට එම පක්ෂය අභ්‍යන්තර තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එ අනුව ඔහු වෙනුවට දෙමළ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රී ධරන් ඉදිරිපත් කළ යුතු යැයි දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාවකට පැමීණ ඇතැයිද සඳහන්.

විග්නේෂ්වරන් පක්ෂ මතය හා එකඟ නොවී වෙනත් සංධානයක් සඳහා අනුබල දීම වැනි හේතු කාරණා ගණනාවක් මෙම තීරණය සඳහා බලපා ඇතැයි කියැවෙන අතර උතුරු පළාත් සභාවේ මීළඟ මැතිවරණය ලබන වසරේ පැවැත්විය යුතුව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site