Home News Breaking නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද

150 views
SHARE

ආන්දෝලනයකට තුඩු දී ඇති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද(15) නිකුත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඊට අදාළ ලිපි ලේඛන සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ තමන් අත්සන් තැබූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

කිසිදු වන්දි මුදලක් අය නොකර රෝහල රජයට පැවරීමට රෝහල් බලධාරින් කැමැත්ත පළ කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ මෙම තීන්දු තීරණ හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසය.

අද(15) දිනයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ විධායක සභාවක් කැඳවා ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site