Home C Gossip ඉන්දියාවේ සුපිරි නළු නිලියන් ගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට PHOTOS

ඉන්දියාවේ සුපිරි නළු නිලියන් ගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට PHOTOS

7,087 views
SHARE

දකුණු ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවක් වන සුචිත්‍රා විසින් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළු නිළියන්ගේ මෙන්ම ගායක ගායිකාවන්ගේ අසභ්‍ය නිරුවත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

මෙම ඡායරූප බොහොමයක් නිරුවත් ඡායාරූප බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස අන්තර්ජාලයට එක්කර ඇති ඡායාරූප අතර ට්‍රීෂා,සිම්බු,ධනුෂ්,අමලා පෝල්, සන්චිතා සෙට්ටි,ප්‍රියා ආනන්ද්,චින්නමායි,අනිරුද්,ෂ්‍රැතී හසන්ගේ ඡායාරූපද සහිත බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුචිත්‍රා ප්‍රකාශ කර ඇත්තේ තම ට්විටර් ගිණුම හැක් කර ඇති බවටයි.

මෙලෙස නිකුත්කර ඇති ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site