Home News Breaking මාලිගාවේ රන් වියනට ඉහළින් පියාසර කල මෝදිගේ හෙලිකොප්ටරයට වුනදේ මෙන්න

මාලිගාවේ රන් වියනට ඉහළින් පියාසර කල මෝදිගේ හෙලිකොප්ටරයට වුනදේ මෙන්න

2,272 views
SHARE

ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදාම පිටත්ව ගියත් ඔහු ලංකාවේ සංචාරය කිරීමට යොදාගත් හෙලිකොප්ටරය තවමත් මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ නවතා තිබෙනවා.

එහි කාර්මික දෝෂයක් ඇතිවීම මෙයට හේතු වී ඇතැයි පැවසෙන අතර යානය අලුත්වැඩියා කිරීමට ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයන් උත්සහ කළද එය සාර්ථක වී නොමැති බවයි වාර්තා වන්නේ.

අදාල යානා දෙකේ ඇති ගැටලුව මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඉන්දීය ගුවන් හමුදා නිළධාරින් ඒ පිළිබදව ඔවුන්ගේ බළධාරීන්ට දැනුම් දී තිබෙන බවත් මේ වන විට යානා දෙක අලුත්වැඩියා කිරීමට අවශ්‍ය උපාංග හා කාර්මිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව සඳහන්.

දැඩි ආරක්ෂාවක් යටතේ මේ වන විට යානය අස්ගිරිය ක්‍රීඩාංගනයේ නවතා ඇති අතර මෙම යානය මහනුවර දළඳා මාලිගාව ඉහළින් පියාසර කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

කිසිදු ගුවන් යානයක් සමාන්‍යයෙන් දළඳා මාලිගාවේ රන් වියනට ඉහළින් පියාසර නොකරණ අතර ගුවන් නියමුවන්ට එලෙසින් පිසායර නොකරන ලෙසට පෙර සිටම දැනුවත් කිරීම් සිදුකර තිබෙනවා.

මහනුවර වැසියන් පවසන්නේ පෞරාණික සම්ප්‍රදායක් අනුව මෙලෙස මාලිගාව ඉහළින් යානා ගමන් කිරීම හෝ මාළිගාවට වඩා උසින් ගොඩනැගිල්ලක් හෝ ඉදිකිරීම සිදු නොකරන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site