Home News Breaking උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිට එරෙහිව පෙත්සම් 17ක්

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිට එරෙහිව පෙත්සම් 17ක්

248 views
SHARE

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු තනි තනි වශයෙන් ආණ්ඩුකාරවරයා වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ප්‍රධාන අමාත්‍යවරයා විසින් විශ්වාසය කඩ කර ඇති බවත් මීට පෙරාතුව මහා අමාත්‍ය ධූරය දැරූ එස්.එම් රංජිත්ට එම ධූරය නැවත ලබාදෙන ලෙස අදාළ දිව්රුම් පෙත්සම් මගින් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක එකී පෙත්සම් බාරගෙන නොමැති බවත් වාර්තා වනවා.

ඉහළින් පැමිණි නියෝගයක් හේතුවෙන් මෙම පෙත්සම් බාර ගැනීමට නොහැකි බව ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇති බව වැඩි දුරටත් සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site