Home News Breaking ගීතා නිසා මුස්තාෆා කලබලයට පත්වූ හේතුව මෙන්න

ගීතා නිසා මුස්තාෆා කලබලයට පත්වූ හේතුව මෙන්න

900 views
SHARE

ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය මත ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ තමනට කුමක් සිදු වේදැයි ඇමති ෆයිසර් මුස්තාෆා විසින් නීති උපදෙස් ගනිමින් සිටින බව වාර්තා වනවා.

ඇමතිවරයා ඊයේ(14) දිනයේ නීතිඥ ජේ.සී වැලිඅමුණ හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වූ අතර ගීතා කුමාරසිංහගේ ප‍්‍රශ්ණය කොතරම් සීමාවක් තෙක් පැතිරිය හැකිදැයි නිශ්චිත වශයෙන් අදහසක් නොමැති නිසා ඇමතිවරයා මෙසේ කලබලයට පත්ව ඇති බව සදහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site