Home News Sports මහේල නව කොන්ත්‍රාත්තුවකට අත්සන් කරයි

මහේල නව කොන්ත්‍රාත්තුවකට අත්සන් කරයි

302 views
SHARE

ලබන ජුලි මාසයේ ආරම්භ විමට නියමීත 2017 එංගලන්ත ප්‍රාන්ත විස්සයි විස්ස ක්‍රීකට් තරගවලියට සහභාගී වීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන තමන් සමඟ නව කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබූ බව ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව 2017 වසරේ විස්සයි විස්ස තරගාවලිය සඳහා මහේල ජයවර්ධන ලැන්කෂයර් පිල නියෝජනය කරමින් ක්‍රීඩා කිරිමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site