Home News Politics ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් ගැන සොයා බලනවා

ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් ගැන සොයා බලනවා

241 views
SHARE

පාර්ලිමේන්තුව තුළ සිටින ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව අභ්‍යන්තර කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි.නාවින්න පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඒ පිළිබදව තොරතුරු රැස්කරමින් සිටින බවයි .

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එස්.බි.නාවින්න අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site