Home C Gossip යෝනි මාර්ගයේ පිපිඤඤා ගෙඩියක් හිරවූ 51 වියැති කාන්තාව

යෝනි මාර්ගයේ පිපිඤඤා ගෙඩියක් හිරවූ 51 වියැති කාන්තාව

19,955 views
SHARE

පසුගියදා බැංකොක් නුවර රෝහලකින් අපුරු සිද්දියක් වාර්තා විය. ඒ තායිලන්තයේ 51 වියැති කාන්තාවක් තම යෝනි මාර්ගයේ පිපිඤඤා ගෙඩියක් හිරවී අසාද්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබාගැනීම සදහා රෝහලට ඇතුළු වීම හේතුවෙනි.

වෛද්‍යවරුන් පැවසුවේ ඇය ස්වයං වින්දනය සදහා පිපිඤඤා ගෙඩියක් උපයෝගී කර ගෙන ඇති අතර එය යෝනි මාර්ගයේ සිරවී රෝගියා දැඩි වේදනාවට ලක්ව රෝහල වෙත පැමිණි බවයි. ඉන් අනතුරුව වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් යොදා යෝනි මාර්ගයේ සිරවී ඇති පිපිඤඤා ගෙඩිය ඉවත් කල බවත් එම කාන්තාව ගේ රෝගී තත්වය සුව වූ බවත්ය .

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් අනතුරුව 51 වියැති තායිලන්ත කාන්තාව පවසන්නේ මෙවන් දෙයකි.
“තමන් නිවසේ හදිස්සියේම ලිස්සා වැටීම නිසා නිවසේ තිබු පිපිඤඤා ගෙඩියක් තම යෝනි මාර්ගයේ සිරවූ බවයි. කිසිවිටකත් තමන් පිපිඤඤා ගෙඩියක් සමග ස්වයං වින්දනය නොකළ බවත්ය.”

බැංකොක් නුවර මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ ඇය කරන එම ප්‍රකාශය හාස්‍ය උපදවන විශ්මිත ප්‍රකාශයක් බවයි.කෙසේ වෙතත් ඇය ලැජ්ජාවට මෙවැනි ප්‍රකාශයක් සිදුකරනවා විය හැක.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site