Home News Breaking අගමැති නැති අතරේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනපති කාර්යාලයේ

අගමැති නැති අතරේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනපති කාර්යාලයේ

656 views
SHARE

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ පවත්වා තිබේනවා .

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීම සඳහා සියලු අමාත්‍යවරුන්ට ආරාධනා කර තිබූ බව සඳහන්වේ.

කෙසේවෙතත් අග්‍රමාත්‍යවරයා චීන සංචාරයක නිරත වන බැවින් මෙවර කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බවට මීට පෙර වාර්තා පළ වී තිබුණි.

මේ අතර ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණේ අමාත්‍ය ධුරවල වෙනසක් හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබු බවය.

එහෙත් අද (16) උදෑසන 10.00ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ වී ඇති අතර එය පැය එකහමාරක පමණ කාලයක් පැවති බව වාර්තාවේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site