Home News Breaking ජී.එස්.පී ප්ලස් සහනය යළි ක්‍රියාත්මක වන දිනය මෙන්න

ජී.එස්.පී ප්ලස් සහනය යළි ක්‍රියාත්මක වන දිනය මෙන්න

172 views
SHARE

ශ්‍රී ලංකාවට යළි ලබාදුන් ජී.එස්.පී ප්ලස් සහනය මැයි 19 වන දින සිට බලපැවැත්වෙන බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයට අදාළව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන්-ලායි මාර්ගූ කියා සිටියේ මෙම සහනය ලංකාවට ලැබීමත් සමග වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වඩාත් පෙළඹෙනු ඇති බවයි.

මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටද මෙයින් වාසි අත්වන බව හෙතෙම සඳහන් කළේය.

ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ පැවති මානව හිමිකම් තත්ත්වය හා වධ හිංසාවට ලක් කිරීම් සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ දීර්ඝ වශයෙන් සලකා බැලූ බවත්, තත්ත්වය යම් තාක් දුරට යහපත් වී ඇති බවත්, එය ඉදිරියටත් වර්ධනය කරගත යුතු බවත් තුන්-ලායි මාර්ගූ වැඩිදුරටත් කියා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site