Home News Breaking නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය වැසෙයි

නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය වැසෙයි

237 views
SHARE

නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය අද (16) දින ගුරුවරුන් නොමැති කමින් වසා දමා ඇති බව වාර්තා වනවා.

162 ක් වූ විද්‍යාලීය ගුරු මණ්ඩලයෙන් අද(16) දින සේවයට වාර්තා කර තිබුණේ 16 දෙනෙක් පමණයි.

විදුහල්පතිනියගේ පරිපාලයට විරෝධය පා ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බව යි වාර්තා වන්නේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site