Home News Breaking කුලියාපිටිය සිසුන්ගේ සම්භාහන සෙල්ලම පළාත් සභාවට ගිය හැටි

කුලියාපිටිය සිසුන්ගේ සම්භාහන සෙල්ලම පළාත් සභාවට ගිය හැටි

208 views
SHARE

කුලියාපිටිය පාසල්වල උසස් පෙළ සිසුන් උපකාරක පන්ති සඳහා යන බව කියමින් දෙමාපියන් විසින් දෙන ලද මුදල් වැයකර කුලියාපිටිය බෝහිංගමුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට යන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක අද(16) වයඹ පළාත් සභා රැස්වීමේදී ප්‍රකාශ කළා.

මේ පිළිබඳව වයඹ පළාත් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

තම දරුවන් ටියෂුන් පන්තියට යනවා වෙනුවට සම්භාහන මධ්‍යස්ථානයට ගොස් සම්භාහනය ලබාගන්නා බවට දෙමාපියන් පිරිසක් තමන් හමුවී පැමිණිලි කළ බවද එම සම්භාහන මධ්‍යස්ථානයේ සිටියදී දරුවන් ඔවුන්ගේ අතටම අසුවී ඇති බවද සමන්ප්‍රිය හේරත් සභාවට දන්වා තිබෙනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site