Home News Breaking උතුරුමැද පළාත් සභාව උණුසුම් කරමින් සේමසිංහගේ ඇමතිකම ගලවා ඉලංගසිංහට දෙයි

උතුරුමැද පළාත් සභාව උණුසුම් කරමින් සේමසිංහගේ ඇමතිකම ගලවා ඉලංගසිංහට දෙයි

294 views
SHARE

උතුරුමැද පළාත් සභාවේ නව වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ අද(17) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේ දිවුරුම් දී ඇති බව වාර්තා වනවා.

එම පත්විම සිදු කර ඇත්තේ එම අමාත්‍ය ධුරයේ කටයුතු කළ එච්.බී. සේමසිංහ එම ධුරයෙන් ඉවත් කරමින් බවයි සඳහන් වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site