Home C Gossip නීල් – සන්ෆලවර් විකුණලා නෑ – මෙන්න ඇත්ත

නීල් – සන්ෆලවර් විකුණලා නෑ – මෙන්න ඇත්ත

3,824 views
SHARE

නීල් වර්ණකුලසුරිය සන්ෆලවර් විකුණලා කියන කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්න C news අපි තීරණය කළා.

ඒ අනුව පිළියන්දල ශාන් සවුන්ඩ් අධිපතිවරයා සමඟ අප දුරකථනය ඔස්සේ කතා බහක නිරත වුණා.

ඇත්තම කතාව මෙන්න.

නීල් වර්ණකුලසුරිය සන්ෆලවර් විකිණීමක් කරලා නෑ. නීල් සහ පිළියන්දල ශාන් සවුන්ඩ් අධිපතිවරයා සමඟ අවබෝධතා ගිවිසුමක් මත සන්ෆලවර් සංගීත කණ්ඩායමේ කළමනාකාරිත්වය ශාන් සවුන්ඩ්ස් වෙත පවරා දී ඇති බවයි ඔහු සඳහන් කලේ.

සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ඉදිරි පැවැත්ම උදෙසා මේ ක්‍රියාමාර්ගය සන්ෆලවර් නායක නීල් වර්ණකුලසුරිය ලබා ගත් බවත් ශාන් සවුන්ඩ් අධිපතිවරයා C news අප සමඟ සඳහා කර සිටියා.

ඉදිරියේදී පැවැත්වෙන ප්‍රසංග සඳහාද නීල් ප්‍රමුඛ සන්ෆලවර් ලෙස සංදර්ශන වේදිකාවේදී සුපුරුදු සංගීත කණ්ඩායමම රසික රසිකාවියන්ට දැකගැනීමට හැකිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site