Home C Gossip කාටත් හොරා කාන්තාවන් රහස් ප්‍රදේශ විශාල කරගන්නේ මෙහෙමයි VIDEO

කාටත් හොරා කාන්තාවන් රහස් ප්‍රදේශ විශාල කරගන්නේ මෙහෙමයි VIDEO

7,749 views
SHARE

තමන්ගේ අනුදැනුම මත තම සිරුරේ හැඩය වෙනස් කිරීමට සිදුකරන නීති විරෝධී ප්‍රතිකර්මයක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර නීති විරෝධී ලෙසින් කාන්තාවන්ගේ පසුපස ප්‍රදේශය විශාල කිරීම සඳහා පවත්වාගෙන යන ආයතනයක් එරට පොලිසිය විසින් වටලන ආකාරය දැක්වෙන රහසිගතව පටිගත කරන ලද වීඩියෝවකුයි මෙලෙස අන්තර්ජාලයට එක්කර තිබෙන්නේ.

මෙහිදී ඔවුන් භාවිත කරනු ලබන අධික මාත්‍රාවකින් යුතු ඖෂධ කාන්තාවන්ගේ පසුපස ප්‍රදේශයට එන්නත් කරන අතර එමගින් දැඩි ජීවිත අවධානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති බව වාර්තා වනවා.

ලොව පුරා සිටින කාන්තාවන් අදාළ ස්ථානයට පැමිණ මෙලෙස එන්නත් කිරීම් සිදුකර ඇති බවටද හෙළිවී ඇති බව සදහන්.

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ හි පිහිටි නිවහනක පවත්වාගෙන ගිය එම ස්ථානයේ රහසිගතව පටිගත කරන ලද වීඩියෝව පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site