Home News Breaking හෙට වතුර නෑ – මෙන්න ප්‍රදේශ

හෙට වතුර නෑ – මෙන්න ප්‍රදේශ

277 views
SHARE

හෙට පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල නගර සභා බල ප්‍රදේශ සහ හැඳල ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

වත්තල සහ කැළණිය ප්‍රදේශවලට ජලය සපයන නල මාර්ග දෙකක අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site