Home News International ගුවන් තොටුපලක ගින්නක් – ගුවන්ගමන් වලටත් බාධා

ගුවන් තොටුපලක ගින්නක් – ගුවන්ගමන් වලටත් බාධා

155 views
SHARE

සිංගප්පූරුවේ ගුවන් තොටුපලක ඇතිවූ ගින්නක් හේතුවෙන් ගුවන්ගමන් වාර 40කට පමණ බාධා එල්ල වී තිබෙනවා.

සිංගප්පූරුවේ චෑන්ගී ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙම ගින්න හටගත් බවයි වාර්තා වන්නේ.

ගින්න පැතිරයාමට පෙර මැඩපැවැත්වීමට බලධාරීන් වහා කටයුතු කර තිබෙනවා.

එහෙත් ගුවන් ගමන් වාර 40කට පමණ ඉන් බාධා එල්ල වූ බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. ගුවන් ගමන් කටයුතු කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව බලධාරීන් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site