Home C Gossip විවාහ වී වැඩි දවසක් යාමට මත්තෙන් රයිනිගේ මංගල මුදුව නැතිවෙයි

විවාහ වී වැඩි දවසක් යාමට මත්තෙන් රයිනිගේ මංගල මුදුව නැතිවෙයි

1,192 views
SHARE

රූකාන්ත චන්ද්‍රලේකා යුවළගේ දියණියවන රයිනි චාරුකාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස බිඳ ඇයගේ මංගල මුදුව සොරා ගෙන ගොස් තිබෙනවා.

නිවසේ තිබූ විදෙස් මුදල් තොගයක්ද සැකකරු විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා.

සැකකරු විසින් සොරාගත් රයිනිගේ මංගල මුදුව සොයාගෙන ඇති අතර එය අධිකරණ නියෝග මත යළි ඇයට භාරදී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site