Home News Breaking ගෙදර ඉඳන් වාහනයෙන් ඇවිත් මගලේගොඩ දී දුම්රියට පැනලා

ගෙදර ඉඳන් වාහනයෙන් ඇවිත් මගලේගොඩ දී දුම්රියට පැනලා

393 views
SHARE

සුරාබදු දෙපාර්තමේන්තුවේ රියෑදුරෙකු 15 දා දහවල් කාලයේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මගලේගොඩ දුම්රිය මාර්ගය අසලදී දුම්රියකට පැන දිවි නසාගෙන තිබෙනවා.

මෙලෙස දිවිනසාගෙන ඇත්තේ මගලේගොඩ පදිංචිව සිටි විජේසිංහ ආරච්චිලාගේ සුමිත් විජේසිංහ නමැති විවාහකයෙක් බවයි වාර්තා වන්නේ.

තම වාහනයෙන් නිවසේ සිට මගලේගොඩ දුම්රිය ස්‌ථානය වෙත පැමිණ මියගිය පුද්ගලයා ඔහුගේ වාහනය දුම්රිය ස්‌ථානය අසල මහා මාර්ගයේ නවතා තබා දුම්රිය මාර්ගයට පැමිණ දුම්රියට පැන දිවි නසාගෙන තිබෙනවා.

දිවි නසා ගැනීමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

වේයන්ගොඩ පොලිසියේ පොලිස්‌ පරීක්‌ෂක කරුණාතිලක මේ සම්බන්ධව වැඩිදුර පරීක්‌ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site