Home C Gossip සම ලිංගිකව එක්වන දර්ශන පෙළකින් රුපවාහිනී ඉතිහාසයම උඩුයටිකුරු වෙයි PHOTOS

සම ලිංගිකව එක්වන දර්ශන පෙළකින් රුපවාහිනී ඉතිහාසයම උඩුයටිකුරු වෙයි PHOTOS

3,703 views
SHARE

ලොවම කැළඹු අමුතු අසභ්‍ය රුපවාහිනී කතා මාලාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම නිර්මාණය පසුගිය ඉරිදා දිනයේ විකාශය වීමත් සමඟ ලොව පුරා අවධානය ඒ වෙත යොමුවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම නිර්මාණයේ නම American Gods වන අතර පසුගිය ඉරිදා එහි විකාශය වූ මෙම නිර්මාණයේ පිරිමින් දෙදෙනෙකු අසභ්‍ය ලෙස සමාජ අසම්මතයේ ලිංගිකව එක්වන දර්ශන පෙළක් පිළිබඳව මෙහි ඇතුලත්ව තිබෙනවා.

එහිදී ඔවුන්ගේ රහස් ප්‍රදේශ පවා පෙනෙන අයුරින් රූගත කර තිබූ එම නිර්මාණය රුපවාහිනී ප්‍රචාරයකට සුදුසු නොවන බවට විවිධ පුද්ගලයන් මේ වන විට මතපලකර තිබෙනවා.

අදාල දර්ශනය මිනිත්තු හතරක් පුරා විකාශය වී තිබෙනවා.

ඒ Starz නාලිකාව හරහායි. මෙලෙස අදාළ දර්ශනය සඳහා රංගනයෙන් එක්වී ඇත්තේ Mousa Kraish සහ Omid Abtahi යන රංගන ශිල්පීන් දෙදෙනායි.

මොවුන් දෙදෙනා මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනකු වීමද අවධානයට ලක්වූ තවත් කරුණක්.

මෙලෙස ලොවපුරා විවේචනයට ලක්වූ එම දර්ශන පෙළ පහතින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site