Home News Breaking බාගෙට හදන ගෙයක් ඇතුලේ තිබ්බ ගණිකා නිවාස මෙන්න PHOTOS

බාගෙට හදන ගෙයක් ඇතුලේ තිබ්බ ගණිකා නිවාස මෙන්න PHOTOS

3,084 views
SHARE

කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකාරිණිය ඇතුළු කාන්තාවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර ප්‍රදේශයේ තරුණයින් ඉලක්ක කර පවත්වාගෙන ගිය මෙම නිවාසය තුල කාන්තවන් රුපියල් 5,000/- අලෙවිවී ඇති බවත් පොලීසිය සදහන් කළා.

දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසය පිළිබඳ ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන කළ දැනුම්දීමකට අනුව උපාය දුතයෙකු යොදවා සිදුකල ක්‍රියාවක ප්‍රතිපලයක් ලෙස මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ඉදි කරගෙන යමින් පවතින නිවසක මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙන අතර අවුරුදු 20ත් 26ත් අතර වයස්වල කාන්තාවන් මෙසේ මෙහි ගණිකා සේවයේ යොදවා සිට ඇති අතර ඔවුන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site