Home C Gossip කෝටි දෙකක ජනතාවත් සහභාගී වූ රැලිය ගැන කී ගීතා මෝදි ඉන්දියාවේ ජනපති...

කෝටි දෙකක ජනතාවත් සහභාගී වූ රැලිය ගැන කී ගීතා මෝදි ඉන්දියාවේ ජනපති කරයි VIDEO

1,085 views
SHARE

මේ දිනවල රට පුරා පුවත් මවන පාර්ලිමේන්තු මන්ත්‍රීණී ගීතා කුමාරසිංහ පසුගිය දිනවල පුවත් මැවුයේ සිය දිවිත්ව පුරවැසිභාවය සහ තමන්ගේ මන්ත්‍රී ධුරය නිසයි.

ඊට පෙරද පුවත් මවමින් ඇය විසින් සිදුකල ප්‍රකාශ රැසක් පතිරගියා ඉන් ප්‍රධාන තැනක් ගනු ලැබුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මහනුවර සිට කොළඹ දක්වා පැමිණි පාද යාත්‍රාවක කොටි දෙකක ජනතාවත් සහභාගී වූ බව ප්‍රකාශ කරමින්.

මේ පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරය කල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිලිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීණී ගීතා කුමාරසිංහ පැවසූ තවත් එවන් කතාවකි.

නරේන්ද්‍ර මෝදි යනු ඉන්දියාවේ 14 වන අග්‍රාමාත්‍යවරයායි. ඉන්දියාවේ වර්ථමාන ජනාධිපතිවරයා වන්නේ ප්‍රනාබ් මුඛර්ජීයි.

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීණී ගීතා කුමාරසිංහ “නරේන්ද්‍ර සිං මෝදි ඉන්දියාවේ ජනාධිපතිවරයා” බව පවසන වීඩියෝවක් මේ වනවිට සමාජ වෙබ් අඩවි තුළ පැතිරෙමින් පවතිනවා.

එහි සදහන් වන්නේ “මෝදි ඉන්දියාවේ ගරු ජනාධිපතිතුමා බවත් අපි එතුමාට ගෞරව කළ යුතුයි” යන්නන්යි.

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site