Home News Breaking රාජ්‍ය සේවකයින්ටත් ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයි

රාජ්‍ය සේවකයින්ටත් ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයි

212 views
SHARE

රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම හා පිටවීම සනාථ කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම විශේෂ චක්‍රලේඛයක් මගින් ලබන ජූලි මස පළමුවැනිදා සිට අනිවාර්ය කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මාධ්‍ය වෙත දැනුම් දුන්නා.

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කරන ලෙසට මීට පෙර දැනුම්දී තිබුණ ද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නැවත චක්‍රලේඛයක් මගින් ඒ බව දැනුම්දුන් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site