Home C Gossip ලංකාවේ සරාගීම නීතිඥවරිය දේශපාලනයට එන්න සුදානම් VIDEO

ලංකාවේ සරාගීම නීතිඥවරිය දේශපාලනයට එන්න සුදානම් VIDEO

2,232 views
SHARE

මෙලීසා ලීච් – බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්වූ කාන්තාවක්.

ඇය පුවත්පත් සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් දැක්වූ අදහස් පහතින්,

ඔබ දේශපාලනයට සම්බන්ධවීමට අදහසක් තියෙනවද?

“මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දේශපාලනයට ආසයි. අපි දෙයක් කරනව නම් මේ ලෝකේ වෙනසක් කරන්න ඕන නම් අපි අපිට ස්ථාවරයක් හදාගන්න ඕන. එතකොට තමා කවුරු වුනත් අපිට ඇහුම්කන් දෙන්නේ. ඉතින් මම දවසක දේශපාලනයට එන්නත් ඉඩ තියෙනවා. තව අවුරුදු 5,6ක් ගියාම මට ඒ දේ කරන්න පුලුවන් වෙයි”

ඇය පවසන කාල වකවානු අනුව බොහෝ විට ඒ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණ සමය වන අතර සමහර විටෙක ඇය අපට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරියක් ලෙස දැක ගැනීමට හැකිවනු ඇත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site