Home News International ඉරානයේ උණුසුම් ජනාධිපතිවරණය හෙට

ඉරානයේ උණුසුම් ජනාධිපතිවරණය හෙට

112 views
SHARE

හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නව පාලකයෙකු තෝරාපත් කර ගැනීම සදහා ඉරාන වැසියන් සූදානමින් සිටින බව වාර්තා වනවා.

ජනාධිපතිවරණයේ අවසානය දක්වා ඊට තරග කරන අපේක්‍ෂකයන් දෙදෙනෙකු අතර තියුණු තරගයක් පැවතීමට ඉඩ ඇති බව පැවසෙනවා.

ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයින් 06දෙනෙකු තරග කරනවා. 2013 වසරේ දී එරට ජනාධිපති ධුරයට පත්වූ හසන් රෝහානි දෙවන වරටත් එම ධුරය සඳහා තරග කරන බවයි ඉරාන වාර්තා සඳහන් කරන්නේ.

2015 වසරේ දී ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග එකඟතායකට පැමිණීමට රෝහානිට හැකිවූ අතර එය ඔහුගේ ධුර කාලය තුළ ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා. ඔහුට දැඩි මතධාරී පූජකයෙකු වන ඒබ්‍රහිම් රයිසි ප්‍රබල තරගයක් එල්ලවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site