Home News Politics රටට කැබිනට් සංශෝධනයක් නොව ආණ්ඩු සංශෝධනයක් අවශ්‍යයි

රටට කැබිනට් සංශෝධනයක් නොව ආණ්ඩු සංශෝධනයක් අවශ්‍යයි

201 views
SHARE

වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන තත්ත්වය තුළ අවශ්‍ය වන්නේ කැබිනට් සංශෝධනයක් නොව ආණ්ඩු සංශෝධනයක් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසයි.

අද (18) උදෑසන ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

එමෙන්ම අද දවස සාර්ථක ලෙස සැමරිය යුතු දිනයක් බවත් අතීතයේ දී නම් මානුෂීය මෙහෙයුම තුළින් උතුරේ ජනතාවට එහි ප්‍රතිලාභයන් හිමි වු නමුත් වත්මන් ආණ්ඩුව ඒ සියල්ල කප්පාදු කර ඇති බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ හා රණවිරුවන් එක්ව අතීතයේ දී මානුෂීය මෙහෙයුමක් කළ බවත් අද වන විට වත්මන් ආණ්ඩුව පළිගැනීමේ මෙහෙයුමක් කරන බවත් ඉන්දික අනුරුද්ධ මෙහිදී කියා සිටියා

එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් හෙළි කරනු ලැබු ටොප් ටෙන් සිදුවීම් හේතුවෙන් මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමේ උත්සහයක රජය නිරත වන බව ද ඉන්දික අනුරුද්ධ චෝදනා කළා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site