Home News Breaking නොදුටු දසුන් සමඟ වැල්ලවත්තේ අලුත්ම තත්වය මෙන්න PHOTOS

නොදුටු දසුන් සමඟ වැල්ලවත්තේ අලුත්ම තත්වය මෙන්න PHOTOS

419 views
SHARE

ඉදිකරමින් පැවති වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාව අසළ කඩාවැටීමට ලක්වූ ගොඩනැඟිල්ලක කොටසට යටවූ තවත් පිරිස් මේ වන විට මුදාගනිමින් සිටින බව වාර්තා වනවා.

වැල්ලවත්තේ පිහිටි ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පිරිස මේ වන විට කළුබෝවිල හා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, කඩාවැටුණු ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් බේරාගැනීම සඳහා හමුදාව, පොලීසිය සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මෙම මෙහෙයුම් සඳහා නිලධාරීන් සහ සෙබළුන් 110 දෙනෙකු යොදවා ඇති බවද යුද හමුදාව සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site