Home News Breaking පොට්ට නවුෆර්ගේ බිරිඳක් රටින් පනින්න ගිහින් මාට්ටු

පොට්ට නවුෆර්ගේ බිරිඳක් රටින් පනින්න ගිහින් මාට්ටු

309 views
SHARE

පොට්ට නවුෆර් හෙවත් මොහොමඩ් නියාස් නවුෆර් නමැත්තාගේ දෙවන බිරිඳ ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ ලක්ෂ 50ක් වටිනා රත්තරන් බ්ස්කට් 06ක් සන්තකයේ තිබූ බවයි වාර්තා වන්නේ.

අද අලුයම පොලීසිය සිදුකල හදිසි වැටලීමකදී සීදුව ප්‍රදේශයේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 50 ක වටිනාකමකින් යුත් රන් බිස්කට් 6 ක් සිරුරේ සඟවාගෙන ඉන්දියාවට රැගෙන යාමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site