Home News Breaking පිළියන්දලදී වෙඩි ප්‍රහාරයට මැදිව තුවාල ලැබූ දැරිය මිය යයි

පිළියන්දලදී වෙඩි ප්‍රහාරයට මැදිව තුවාල ලැබූ දැරිය මිය යයි

217 views
SHARE

පසුගිය දා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයට මැදිව තුවාල ලබා ජාතික රෝහලේ මේ වන තෙක් ප්‍රතිකාර ලබමින් සිටි දැරිය මිය ගොස් තිබේනවා .

පසුගිය 9 වන දා රාත්‍රියේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පිළියන්දල දෙසට ධාවනය වෙමින් තිබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෝටර් රථයක් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල විය.

තවත් පිරිමි දරුවෙකුට ද මෙම වෙඩි ප්‍රහාරයට මැදි ව තුවාල සිදු විය.

වෙඩි තැබීමෙන් පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීවට බරපතළ තුවාල සිදු විය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site