Home C Gossip ගුවන් තොටුපළ නිලධාරීන් තරුණියක්ව නිරුවත් කරලා කරපු කැත වැඩේ මෙන්න PHOTOS

ගුවන් තොටුපළ නිලධාරීන් තරුණියක්ව නිරුවත් කරලා කරපු කැත වැඩේ මෙන්න PHOTOS

1,316 views
SHARE

අපිට මෙම පුවත වාර්තා වෙන්නේ හවායි දූපතට අයත් Honolulu ගුවන් තොටුපළින්.

මේ සිදුවීමට මුහුණ දුන්නේ වයස අවුරුදු 26ක ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක වන Molly Hill.

මොලි තම පෙම්වතා ජීවත්වන හවායි දූපතේ දින 90ක සංචාරයක නිරතවීමට ඕස්ට්‍රේලියාවේ සිට හවායි දක්වා ගුවනින් ගොස් Honolulu ගුවන් තොටුපළින් පිටවීමට උත්සාහ කිරීමේදී එහි සිටි රේගු නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය පිළිබදව සැකසිතූ නිලධාරීන් මොලි නමැති මෙම තරුණියගේ බඩු බාහිරදිය පරීක්ෂා කිරීමේදි ඇගේ දිනපොතක ලියා තිබූ සටහනක් දැක තිබෙනවා.
එහි ඇයි විසින් ලියා තිබුනේ දින 90ක ත්‍රාසජනක අත්දැකීමක් ලබාගැනීම සදහා හවායි බලා යන බවයි.

එම සටහන දැක ඇය ගැන බොරු සැකයක් ඇති කරගත් ගුවන් තොටුපල නිලධාරීන් කිහිපදෙනෙක් මොලී නමැති මෙම තරුණියව කාමරයකට රැගෙන ගොස් ඇයට ඇය විසින් ඇද සිටි ඇදුම් සියල්ල සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙසට බලපෑම් කර තිබෙනවා.

ඒත් ඊට අකමැති වූවත් ඇයට දැඩි ලෙස බලපෑම් කර එම පිරිමි නිලධාරින් විසින් ඇයව නිරුවත් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් කිසිදු සාක්ෂියක්වත් නොමැතිව මෙම තරුණියව පසුව නිලධාරින් සිරගත කර තිබෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site