Home News Breaking අධිකරණ නියෝග නොතකා විරෝධතා දැක්වූ සිසුන්ට අද වෙච්ච දේ

අධිකරණ නියෝග නොතකා විරෝධතා දැක්වූ සිසුන්ට අද වෙච්ච දේ

193 views
SHARE

අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් විරෝධතාවයේ නිරත වීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් අට දෙනා ඇප මත මුදාහැර තිබේනවා .

සිසුන් අට දෙනා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ නියෝග කළ බව අප වාර්තාකරු පැවසුවා.

අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරත වීම සහ පොදු දේපලවලට අලාභහානී සිදුකිරීම යන චෝදනා යටතේ පසුගිය දා මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අද(19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site