Home News International බොලිවුඩයේ දැවැන්ත චරිතයක් නිහඬ වෙයි VIDEO

බොලිවුඩයේ දැවැන්ත චරිතයක් නිහඬ වෙයි VIDEO

296 views
SHARE

ලෝක ප්‍රසිද්ධ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය වූ චිත්‍රපට- ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායක වු රීමා ලාගෝ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ නිළියක්.

ඇය දායක වූ සියළු ටෙලි කතා චිත්‍රපට වල මවගේ චරිතයට රඟපෑම හේතුවෙන් ඇයව ඉන්දියානු සිනමාවේ අම්මා යනුවෙන් හඳුන්වනු ලබනවා.

ඇය මවගේ චරිතයට දායක වූ චිත්‍රපට රැසක් තිබෙන අතර 1994 තිරගත වූ හම් අප්කේ හෙයින් කොන් (Hum Aapke Hain Koun) 1998 තිරගතවූ කුච් කුච් හෝතා හේයි (Kuch Kuch Hota Hai) චිත්‍රපට ඒ අතර වනවා. මේ සියල්ලගේම ඇයගේ චරිතය වී තිබුනේ මවගේ චරිතයයි.

මිය යන විට වයස 58 ක් වූ රීමා ලාගෝ 1958 මොම්බාහීදි උපතා ලැබුවා. ඉන්දියා සිනමාවට මහඟු සේවයක් ඉටු කරමින් ඇය මෙලවින් සමුගත්තා.


cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site