Home News Breaking වත්මන් ජනපතිට යාපනයට පය තියන්න අවසර නෑ – හිටපු ජනපති කියයි

වත්මන් ජනපතිට යාපනයට පය තියන්න අවසර නෑ – හිටපු ජනපති කියයි

275 views
SHARE

“රණවිරුවන් දිවි පරදුවට තබා සටන් කරමින් ශ්‍රී ලංකාවට සාමය උදාකළ අන්දම අද බොහෝ දෙනෙකුට මතකයේ නැති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

දිනූ නිදහස රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු උදා වී ඇති තත්වය කණගාටුදායක බවත් මේ වනවිට වත්මන් ජනාධිපතිවරයාට යාපනයට පය තියන්න අවසර නැති තත්වයක් උදා වී ඇති බවත් සඳහන් කළා.

රත්මලාන ශ්‍රී සදහම් විහාරයේ පැවති රණවිරු සැමරුම් බෝධි පුජා පිංකමට එකතු වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කර සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site