Home C Gossip “මුදලට බණ කියන රටේ නිකන් සිංදු කියන්නේ ඇයි” රනිල්ගෙන් කලා ලොව කැළඹෙන...

“මුදලට බණ කියන රටේ නිකන් සිංදු කියන්නේ ඇයි” රනිල්ගෙන් කලා ලොව කැළඹෙන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

665 views
SHARE

පිය පුතු උරුමය ගැන සඳහන් කරන කොට රනිල් මල්ලවාරච්චි අමතක කරන්නට බැහැ. ජනහද දිනූ මිල්ටන් මල්ලවාරච්චි ශිල්පියාණන්ගේ පුත් රනිල් ගීත ගායනා සම්බන්ධයෙන් ඔහුගේ facebook ගිණුමේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබෙනවා.

ඉන් ඔහු දක්වා ඇත්තේ නොමිලේ ගීත ගායනා කළ නොහැකි බවයි. රනිල් පෙන්වා දෙන්නේ ඇතැම් ස්වාමීන්වහන්සේලා ද ධර්ම දේශනා වෙනුවෙන් මුදල් අයකරන බවයි.

එම නිසා කිසිදු ස්ථානයක නොමිලේ ගීත ගායනා කළ නොහැකි බව පෙන්වා දෙන රනිල් මල්ලවාරච්චි, නොමිලේ බලාපොරොත්තුවෙන් ඇමතුම් ලබා නොදෙන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.

ගීත ගායනය ඔහුගේ රැකියාව බව පවසන රනිල්, පසුගිය වකවානුවේ නොමිලේ ප්‍රසංගවලට පැමිණි බවත් සිහිපත් කරනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site