Home C Gossip අසභ්‍ය කාම ආශාවන්ට ලොල්වී පුද්ගලයෙක් මරුට PHOTOS

අසභ්‍ය කාම ආශාවන්ට ලොල්වී පුද්ගලයෙක් මරුට PHOTOS

9,732 views
SHARE

අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා.

මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ.

මියගොස් ඇති පුද්ගලයා 50 හැවිරිදි අයෙකු වන අතර ඔහු තනිව නිවසක වාසය කර ඇති බවත් වාර්තා වනවා.

ටොන් හයක් පමණ අසභ්‍ය සඟරා තොගයක් මෙලෙස කඩා වැටී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ පුද්ගලයාගේ සිරුර හමුවී ඇත්තේ මාස හයකට පසුව බවයි විදෙස් පුවත් වැඩි දුරටත් අනාවරණය කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site