Home News Breaking ගින්නක් නිසා ගුවන් යානයක් කටුනයකට

ගින්නක් නිසා ගුවන් යානයක් කටුනයකට

155 views
SHARE

තායිලන්තයේ පුකෙට් සිට දෝහා කටාර් බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක් ගින්නක් හේතුවෙන් හදීසියේ කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.

ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඊයේ රාත්‍රියේ කටාර් ගුවන් සේවයට අයත් බෝයිං 787-800 ගුවන් අයත් යානයක් මෙලෙස කටුනායකට ගුවන් තොටුපලට ගොඩබස්වා ඇති බවයි.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සි නිමල්සිරි ප්‍රකාශ කළේ, යානය තුළ මගීන් 202 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු සිට ඇති අතර ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් මේ වන විට සපයා ඇති බවත් ගින්න නිවා දැමීමේ කටයුතු ආරම්භකර ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site