Home News Politics අමාත්‍යවරයෙකුගේ නිල වාහනයක් ගෙන්වීමට යන හරිම වියදම ඇමති දයා හෙළි කරයි

අමාත්‍යවරයෙකුගේ නිල වාහනයක් ගෙන්වීමට යන හරිම වියදම ඇමති දයා හෙළි කරයි

401 views
SHARE

රජයේ ඇමතිවරුන්ගේ නිල භාවිතය සඳහා ගෙන්වන වාහන සඳහා වැය වන්නේ එක් වාහනයකට රු. ලක්ෂ 75ක මුදලක් පමණක් බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසනවා.

සිරිකොත දී පැවති එජාප මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කල අතර වැඩිදුරටත් කියා සිටියේ වාහනයක් සඳහා රු. ලක්ෂ 450ක් වියදම් වන බවට වන සාවද්‍ය මතයක් සමාජගත කර ඇතැයි බවයි.

බදු වශයෙන් අය කෙරෙන රු. ලක්ෂ 375ක මුදල භාණ්ඩාගාරයට යැවෙන බවත් හෙතෙම කියා සිටියේය.

පසුගිය රජය සමයේදී සිදු කළ ආකාරයට මෙම වාහන සඳහා රජයේ මුදල් අමතරව වැය කිරීමක් සිදු නොකොට අදාළ ඇමතිවරයාගේ අමාත්‍යංශයට සපයා ඇති ප්‍රතිපාදනවලින් වාහනය මිල දී ගැනීම සිදු වන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site