Home News Breaking පළමු වරට ලංකාවෙන් “අයිස් මත් කුඩු” සමඟ කාන්තාවන් දෙදෙනෙක් කොටු

පළමු වරට ලංකාවෙන් “අයිස් මත් කුඩු” සමඟ කාන්තාවන් දෙදෙනෙක් කොටු

2,774 views
SHARE

වත්තල – ඇළකන්ද ප්‍රදේශයේදී ලක්ෂ 20ක වටිනාකමකින් යුත් ක්‍රිස්ටල් මෙත්ස් හෙවත් අයිස් නැමැති මත් කුඩු විශේෂයක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් සුරාබදු මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස ගනු ලැබුවේ 40 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් සතුව මෙම මත්කුඩු ග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර මෙරට තුළ මෙම මත්කුඩු විශේෂය රට තුළදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත සඳහන් කරනු ලැබුවේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site