Home News Sports මුම්බායි ඉන්දියන්ස් හා රයිසින් පූනේ IPL අවසන් සටනට

මුම්බායි ඉන්දියන්ස් හා රයිසින් පූනේ IPL අවසන් සටනට

177 views
SHARE

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ රාත‍්‍රියේ සමත් වුණා.

ඒ,කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලූ 06කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 05ක දී ලකුණු 107කට දැවී ගිය අතර කර්න් ශර්මා ලකුණු 16කට කඩුලූ 04යි.

ලසිත් මාලිංග ලකුණු 24කට එක් කඩුල්ලක් බිද හෙලනු ලැබුවා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 03කදී කඩුලූ 04ක් පමණක් දැවී ජයග‍්‍රාහි ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව හයිද්‍රාබාද්හි දී හෙට පැවැත්වෙන 2017 අයි පී එල් අවසන් මහා තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site