Home News International පිලිපීන මුහුදු පත්ලේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීන මුහුදු පත්ලේ ප්‍රබල භූ කම්පනයක්

156 views
SHARE

පිලිපීන දිවයින් පෙළ මධ්‍යයේ, සේබු නගරයට දකුණින් බොහොල් මුහුදු පත්ලේ අද ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

චීන භූ විද්‍යා ජාල මධ්‍යස්ථානය සඳහන් කළේ සිදුවී ඇති එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 06ක ප්‍රබලතාවකින් යුක්ත වන බවයි.

එහෙත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියා සිටියේ එය රික්ටර් පරිමාණයේ 5.9ක භූ කම්පනයක් බවයි.

පිලිපීන වේලාවෙන් අද උදෑසන 09.00ට පමණ සිදුවූ මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site